අප කලාපයේ තොරතුරු තාක්ෂන ගුරුභවතුන් සදහා 2017 නොවැම්බර් 21 දින යටියන මහා විද්‍යාලයේදි මෙම වැඩමුළුව පවත්වන ලදි.කලාපයේ තොරතුරු තාක්ෂණ ගුරු උපදේශක අමල් මහතා විසින් එය පවත්වන ලදි.එහිදි Arduino මූලික හැදන්වීමත් පසුව sensor කිහිපයක් භාවිත කරමින් ප්‍රායෝගිකව අත්හදා බැලීම්ද සිදු කරන ලදි.





No comments:
Post a Comment