දකුණූ පලාතේ පාසල් තුල ඉසුරු ලිනක්ස් ප්‍රචලිත කිරිමටත් සිසුන් සදහා වැඩමුළු පැවැත්වීමටත් පලාත් තොරතුරු තාක්ෂන අධ්‍යක්ෂ K.A. කරුනාතිලක මහතා ප්‍රමුඛතාවත් ලබා දීමට අදහස් කොට ඇත.ඒ සදහා හම්බන්තොට හා මාතර දිස්ත්‍රික් වල ගුරු උපදේශකරුන් ,පරිගණක සම්පත් මධ්‍යස්ථාන භාරකරුවන් හා දෘඩාංග කමිටු සාමාජිකයන් සදහා වැඩවමුළුව තලල්ල දකුන මහා විද්‍යාලයේදි මැයි මස 25,26,27 දිනයන්හි පැවැත්වේ.මෙහි මූලිකය අරමුන පාසල් ක්ෂේත්‍රය හරහා සිසුන් සදහාත් කාර්යාල සදහාත් ඉසුරු ලිනක්ස් පුහුණුව ලබා දි නිදහස් මෘදුකාංග භාවිතය ප්‍රචලිත කිරිමයි.
pls send me a link to download Isuru linux new version
ReplyDelete