අප කලාපයේ ICT ගුරුවරුන් සදහා 2018 නොවැම්බර් 25,26 සහ 27 යන තෙදින පුහුලුවැල්ල මධ්‍ය විද්‍යාලයේදි පුහුණු සැසියක් පවත්වන ලදි.එහිදි පාසල් ජාලය හා එහි පාසල් වෙබ් අඩවිය ස්ථාපනය කරන ආකාරය පුහුණු කරන ලදි.worpress භාවිත කරමින් පාසල ්සදහා වෙබ් අඩවි සැකසීමට අනවශ්‍ය ප්‍රා යෝගික ක්‍රියාකාරකම් කරන ලදි.එයට අමතරව programming සදහා පුහුණුවද ලබා දෙන ලදි.ඒ සදහා පහත වෙබ් අඩවි භාවිත කරල ලදි.
No comments:
Post a Comment