උසස්
පෙළ ICT විෂය
නිර්දේශයේ අළුතින් හදුන්වා දී ඇති IOT (ඒකකය 11) සහ ගතික වෙබ් අඩවි නිර්මාන සංකල්ප සදහා අප කලාපයේ
ගුරුවරුන් සදහා දින 3 ක වැඩමුළුවක් ලබන
වාරයේ මුල් සති කීපය තුල පැවැත්වීමට අදහස් කර ඇත.
IOT
වලදි සෑම පාසලක්ම Arduion
kit එකක් තබා ගැනීම ඉතා වැදගත් වේ.මෙම
වැඩමුළුවේදි සරල තත්වයේ සිට සංකීර්න තත්වය දක්වා යෙදුම් නිර්මානයට අදහස්
කරයි.එමෙන්ම ප්‍රායෝගිකව මයික්‍රොෆොසෙසරය ක්‍රමලෙඛනය කිරිමත් ඒ හරහා නිර්මානාත්මක යෙදුම් බිහි කිරිමටත්
අදහස් කරයි.එම නිසා අප උත්සාහ ගන්නේ
ගුරුවරු කන්ඩායම් කොට සෑම කන්ඩායමකට Arduino
kit එක බැගින් ලබා දීමටය.නමුත් පාසල විසින්
මෙවන් kit එකක් ලබා ගැනිම අවශ්‍ය වේ.
පහත පලවන්නේ එවනි kit එකක ජායාරූපයකි.මේ
සම්බන්ධව ඔබගේ අදහස් මෙහි යට කමෙන්ට් කරන මෙන්ද ඉල්ලමි. ඔබගේ අදහස්
මෙම වැඩමුළුව සාර්ථක කර ගැනිමට ඉවහල් වේ.


ඒක හොඳයි අපි එනවා
ReplyDeleteකොහොම හරි වැඩ මුළුව තියන්න උත්සාහ කරමු. පුළුවන්නම් කඩිනමින් මෙම උපාංග මිලදී ගැනීමට පාසල් ප්‍රධානීන් ලිඛිතව දැනුවත් කරන්න. එවිට එම උපාංග මිලදී ගැනීම පහසු වේවි.
ReplyDeleteඒක හොදයි. අපිත් එනවා
ReplyDeletekit eka ganna widiya kiyalaa help ekak denna.ekath aragena wede karamu.
ReplyDelete