ජුලි මස 13 හා 14 දෙදින තුල හක්මන මෙතෝදිස්ත විද්‍යාලයේ පැවැත්වෙන සාමන්‍ය පෙළ සිසු සම්මන්ත්‍රනය සදහා කාල සටහන මෙහි දැක්වේ.සියළු ගුරුභවතුන් මෙම කාලසටහනට අනුව දේශන සදහා සූදානම්ව පැමිනෙන්න.
13 වන දින 14 වන දින
ඇල්ගොරිතම 8.30-10.00 පැස්කල් ක්‍රමලේඛ 8.30-10.00
පරිගණක දෘඩාංග 10.00-11.30 සංඛ්‍යා පද්ධති 10.00-11.30
HTML 11.30-1.00 අන්තර්ජාලය හා විද්‍යුත් තැපෑල 11.30-1.00
ප්‍රශ්න පත්‍රය 1.00-2.30
කාලවේලාව අනුව මෙය සංශෝධනය විය හැකි බවද කරුනාවෙන් සලකන්න.
Ekama welawa padam 2 ta yoda atha
ReplyDelete