අප කලාපයේ තොරතුරු තාක්ෂන ගුරුභවතුන් සදහා 2017 නොවැම්බර් 21 දින යටියන මහා විද්‍යාලයේදි මෙම වැඩමුළුව පවත්වන ලදි.කලාපයේ තොරතුරු තාක්ෂණ ගුරු උපදේශක අමල් මහතා විසින් එය පවත්වන ලදි.එහිදි Arduino මූලික හැදන්වීමත් පසුව sensor කිහිපයක් භාවිත කරමින් ප්‍රායෝගිකව අත්හදා බැලීම්ද සිදු කරන ලදි.
Tuesday, November 21, 2017
Tuesday, November 7, 2017
Arduino Basic Kit
Arduino uno 01
Male to male wires 05
Female to female wires 05
Male to female 05
Single channel relay module 01
Servo motor 01
PIR motion module 01
LDR module 01
LED bulb 10
10 k Resister 02
IR infrared receiver 01
ProjectBoard (small) 01
Ultrasonic sensor 01
මේ මස අගදි පැවැත්වෙන වැඩමුළුව සදහා යෝජිත උපකරන මෙහි දැක්වේ.ට්විටර් මැසේජ් එක අනුව දුරකථන ඇමුත්ම මගින් ඇනවුම් කරවා ගන්න.
Subscribe to:
Comments (Atom)




