Pages

Monday, July 31, 2017

Internet for Schools

පාසල් සදහා අන්තර්ජාල සබඳතාවය ලබා දිමට අවශ්‍ය චක්‍රලේඛය මේ වන විට අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිකුත් කොට ඇත.එය භාගත කර ගැනිම සදහා පහත සබැඳිය වෙත යොමු වන්න.එයට අනුව ඔබ පාසල වෙතද අන්තර්ජාල සබඳතාව ලබා ගැනීමට අවශ්‍ය කටයුතු විදුහල්පතිගේද සහාය ඇතිව සම්පාදනය කරගන්නා මෙන් කරුනාවෙන් ඉල්ලමි.





No comments:

Post a Comment