පාසල් සදහා අන්තර්ජාල සබඳතාවය ලබා දිමට අවශ්‍ය චක්‍රලේඛය මේ වන විට අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිකුත් කොට ඇත.එය භාගත කර ගැනිම සදහා පහත සබැඳිය වෙත යොමු වන්න.එයට අනුව ඔබ පාසල වෙතද අන්තර්ජාල සබඳතාව ලබා ගැනීමට අවශ්‍ය කටයුතු විදුහල්පතිගේද සහාය ඇතිව සම්පාදනය කරගන්නා මෙන් කරුනාවෙන් ඉල්ලමි.
Monday, July 31, 2017
Saturday, July 15, 2017
IT seminar for OL Students-part 2
සා.පෙළ සිසුන් සදහා පැවැත්වෙන ICT ශිෂ්‍ය සම්මන්ත්‍රන මාලාවේ දෙවන අදියර ජුලි 13 හා 14 යන දෙදින හක්මන මෙතෝදිස්ත මධ්‍ය විද්‍යාලයේදි පැවැත්වුනි.
Thursday, July 6, 2017
Money Through INTERNET
ගුරුභවතුනි අන්තරාජාලයේ මුදල් ඉපයීමේ ක්‍රම රාශියක් ඇත.එවා ඔබ පාසලේ සිසුන්ටද අත්හදා බලන්නට අවස්ථාව දීමේ අරමුනින් අදාල සබැදියන් පහත දක්වා ඇත.පාසලේ සිසුන්ට මෙම බ්ලොග් අඩවියට පිවිසෙන ලෙස පවසන්න.
http://forum.entrepreneursclub.lk/
https://kuppiya.lk/
https://www.fiverr.com
http://www.slmarketer.com/
https://www.youtube.com/watch?v=YRaGjdF1djY
https://www.fiverr.com/sinhala
http://www.lakforex.com/
http://forum.entrepreneursclub.lk/
https://kuppiya.lk/
https://www.fiverr.com
http://www.slmarketer.com/
https://www.youtube.com/watch?v=YRaGjdF1djY
https://www.fiverr.com/sinhala
http://www.lakforex.com/
Wednesday, July 5, 2017
Arduino workshop for IT Teachers
උසස්
පෙළ ICT විෂය
නිර්දේශයේ අළුතින් හදුන්වා දී ඇති IOT (ඒකකය 11) සහ ගතික වෙබ් අඩවි නිර්මාන සංකල්ප සදහා අප කලාපයේ
ගුරුවරුන් සදහා දින 3 ක වැඩමුළුවක් ලබන
වාරයේ මුල් සති කීපය තුල පැවැත්වීමට අදහස් කර ඇත.
IOT
වලදි සෑම පාසලක්ම Arduion
kit එකක් තබා ගැනීම ඉතා වැදගත් වේ.මෙම
වැඩමුළුවේදි සරල තත්වයේ සිට සංකීර්න තත්වය දක්වා යෙදුම් නිර්මානයට අදහස්
කරයි.එමෙන්ම ප්‍රායෝගිකව මයික්‍රොෆොසෙසරය ක්‍රමලෙඛනය කිරිමත් ඒ හරහා නිර්මානාත්මක යෙදුම් බිහි කිරිමටත්
අදහස් කරයි.එම නිසා අප උත්සාහ ගන්නේ
ගුරුවරු කන්ඩායම් කොට සෑම කන්ඩායමකට Arduino
kit එක බැගින් ලබා දීමටය.නමුත් පාසල විසින්
මෙවන් kit එකක් ලබා ගැනිම අවශ්‍ය වේ.
පහත පලවන්නේ එවනි kit එකක ජායාරූපයකි.මේ
සම්බන්ධව ඔබගේ අදහස් මෙහි යට කමෙන්ට් කරන මෙන්ද ඉල්ලමි. ඔබගේ අදහස්
මෙම වැඩමුළුව සාර්ථක කර ගැනිමට ඉවහල් වේ.
Subscribe to:
Comments (Atom)



