Pages

Saturday, June 24, 2017

Time Table for students camp

ජුලි මස 13 හා 14 දෙ‍දින  තුල හක්මන මෙතෝදිස්ත විද්‍යාලයේ පැවැත්වෙන සාමන්‍ය පෙළ සිසු සම්මන්ත්‍රනය සදහා කාල සටහන මෙහි දැක්වේ.සියළු ගුරුභවතුන් මෙම කාලසටහනට අනුව දේශන සදහා සූදානම්ව පැමිනෙන්න.

13 වන දින                                                                 14 වන දින
ඇල්ගොරිතම          8.30-10.00                           පැස්කල් ක්‍රමලේඛ   8.30-10.00
පරිගණක දෘඩාංග    10.00-11.30                         සංඛ්‍යා පද්ධති         10.00-11.30
HTML                   11.30-1.00                           අන්තර්ජාලය හා විද්‍යුත් තැපෑල  11.30-1.00
                                                                           ප්‍රශ්න පත්‍රය           1.00-2.30

කාලවේලාව අනුව මෙය සංශෝධනය විය හැකි බවද කරුනාවෙන් සලකන්න.


Thursday, June 22, 2017

IT seminar for OL Students

අප කලාපයේ මෙවර සාමාන්‍ය පෙළට පෙනි සිටින  සිසුන් සදහා දින 4 සම්මන්ත්‍රන පැවැත්වේ.එහි පලමු දින 2 අද සහ හෙට දිනයන්හි කොරඹූරුආර මහා විද්‍යාලයේදි පැවැත්වේ.කලාපයේ තොරුරු තාක්ෂන ගුරුභවතුන් විසින් මෙම සම්මන්ත්‍රන සදහා දායකත්නවය ලබා දේ.