අප කලාපයේ තොරතුරු තාක්ෂන ගුරුභවතුන්ගේ දත්ත පාදකයක් සැකසීමේ අරමුණින් ඔවුන්ගේ තොරතුරු ලබා ගැනීමට අවශ්‍යව ඇත.ඒ සදහා google form එකක් මෙම බ්ලොග් එක තුල ඇති contact පිටුව තුල ඇත(link එක දකුනු පස තීරුවේ ඇත).කරුනාකර ඒ වෙත පිවිස තොරුතරු ඇතුල් කරන මෙන් ඉල්ලමු.
No comments:
Post a Comment