Pages

Saturday, December 1, 2018

ICT ගුරුවරුන් සදහා පුහුණු වැඩමුළුව

අප කලාපයේ ICT ගුරුවරුන් සදහා 2018 නොවැම්බර් 25,26 සහ 27 යන තෙදින පුහුලුවැල්ල මධ්‍ය විද්‍යාලයේදි පුහුණු සැසියක් පවත්වන ලදි.එහිදි පාසල් ජාලය හා එහි පාසල් වෙබ් අඩවිය ස්ථාපනය කරන ආකාරය පුහුණු කරන ලදි.worpress භාවිත කරමින් පාසල ්සදහා වෙබ් අඩවි සැකසීමට අනවශ්‍ය ප්‍රා යෝගික ක්‍රියාකාරකම් කරන ලදි.එයට අමතරව programming සදහා පුහුණුවද ලබා දෙන ලදි.ඒ සදහා පහත වෙබ් අඩවි භාවිත කරල ලදි.









Sunday, April 8, 2018

ළෙන්ගතුකම මුසු වූ සැබෑ නායකත්වයක වෙන්ව යාම

මෙහි දැක්වෙන්නේ ළෙන්ගතුකම මුසු වූ සැබෑ නායකත්වයක වෙන්ව යාම.අප කලාපයේ සංවර්ධන අධ්‍යක්ෂධූරය දරමින් වසර 8 ක් අප හා එක්ව සිටි B.L.මිත්‍රපාල මැතිදුන් තංගල්ල කලාප අධ්‍යක්ෂ ලෙස උසස් වීමක්ලැබ නික්ම යන ලදි.ඒවෙනුවෙන් අප හද තුල ප්‍රතිරාව නැංවු එතුමන්ගේ ගුන සුවද මෙසේ එලි දක්වන ලදි.


Friday, December 8, 2017

Roo Sara Ranga 2017, Hakmana Education Zone.MORE Images







Roo Sara Ranga 2017, Hakmana Education Zone.

මුලටියන අධ්‍යාපන කලාපයේ සෞන්දර්ය අංශයේ මෙහෙයවීමෙන් සංවිධානය කරන ලද, සමස්ත ලංකා ජයග්‍රහණ හිමි කර ගත් කලාපීය දරුවන්ගේ කුශලතා එළි දැක්වෙන "රූ සර රංග ප්‍රසංගය" 2017.12.07 දින හක්මන ප්‍රාදේශීය සභා රංග ශාලාවේදී පැවැත්විණ.





Tuesday, November 21, 2017

Arduino workshop for our IT Teachers.

අප කලාපයේ තොරතුරු තාක්ෂන ගුරුභවතුන් සදහා 2017 නොවැම්බර් 21 දින යටියන මහා විද්‍යාලයේදි මෙම වැඩමුළුව පවත්වන ලදි.කලාපයේ තොරතුරු තාක්ෂණ ගුරු උපදේශක අමල් මහතා විසින් එය පවත්වන ලදි.එහිදි Arduino මූලික හැදන්වීමත් පසුව sensor කිහිපයක් භාවිත කරමින් ප්‍රායෝගිකව අත්හදා බැලීම්ද සිදු කරන ලදි.




Tuesday, November 7, 2017

Arduino Basic Kit

Arduino uno                                       01
Male to male wires                              05
Female to female wires                       05
Male to female                                    05
Single channel relay module               01
Servo motor                                         01
PIR motion          module                     01
LDR module                                        01
LED bulb                                             10
10 k Resister                                       02
IR infrared receiver                            01
ProjectBoard (small)                          01

Ultrasonic sensor                               01

මේ මස අගදි පැවැත්වෙන වැඩමුළුව සදහා යෝජිත උපකරන මෙහි දැක්වේ.ට්විටර් මැසේජ් එක අනුව දුරකථන ඇමුත්ම මගින් ඇනවුම් කරවා ගන්න.

Sunday, September 24, 2017

2017 තෙවන වාරයේ ගුරු තත්වකවය

2017 .9.19 දින තිහගොඩ ජාතික පාසලපෙැවැත්වු තොරතුරු තාක්ෂන ගුරු තත්වකවයේ මතක යන්