Pages

Sunday, April 8, 2018

ළෙන්ගතුකම මුසු වූ සැබෑ නායකත්වයක වෙන්ව යාම

මෙහි දැක්වෙන්නේ ළෙන්ගතුකම මුසු වූ සැබෑ නායකත්වයක වෙන්ව යාම.අප කලාපයේ සංවර්ධන අධ්‍යක්ෂධූරය දරමින් වසර 8 ක් අප හා එක්ව සිටි B.L.මිත්‍රපාල මැතිදුන් තංගල්ල කලාප අධ්‍යක්ෂ ලෙස උසස් වීමක්ලැබ නික්ම යන ලදි.ඒවෙනුවෙන් අප හද තුල ප්‍රතිරාව නැංවු එතුමන්ගේ ගුන සුවද මෙසේ එලි දක්වන ලදි.